ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් මිදී සාමකාමී වන්නැයි ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රිටා මැනෙලා මැතිනිය අද (මාර්තු 5) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.

ඉදිවෙමින් පවතින ‘නව දිගන්තය’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රු. මිලියන 5 ක පරිත්‍යාගයක් ලැබී තිබේ.

රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන්වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් පත් කර තිබෙනවා.

මෙරට මිනිසුන්ගේ ජිවිතවල වගකීම හා ආරක්‍ෂාව ඇත්තේ පොලිසිය සතුව බැවින්, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොවිඩ්-19 රෝගය පාලනය කිරීමට නවීන තාක්‍ෂණය යොදා ගනිමින් නිපදවන ලද මානව කේන්ද්‍රීය නවෝත්පාදන 29ක් අද එළි දැක්විණ.

අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙන පලවීම්වලින් නොමඟ නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොවිඩ් 19 ලෝක වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව නැගී සිටින ආකාරය ලෝකයටම ආදර්ශයක් බව, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අපි වෙනුවෙන් අපි රණවිරු සුබසාධන වැඩසටහන යළි ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියේ කලුතර දිස්ත්‍රික් රණවිරු සේවයට ඊයේ එක්වෙමින්.

Latest News