කොවිඩ්-19 පාලනයට නවෝත්පාදන 29ක් එළි දකී

ජූනි 10, 2020

    කොවිඩ්-19 රෝගය පාලනය කිරීමට නවීන තාක්‍ෂණය යොදා ගනිමින් නිපදවන ලද මානව කේන්ද්‍රීය නවෝත්පාදන 29ක් අද එළි දැක්විණ.

    ඒ, යුද හමුදා මූලස්ථානයේ දී.

    මෙම නවෝත්පාදන අතර ස්වයංක්‍රීයව හා ප්‍රතිනිර්මාණය කරන ලද නිෂ්පාදන දක්නට ලැබේ. නිෂ්පාදන කාණ්ඩ 03ක් යටතේ ර්වා වර්ගීකරණය කෙරේ. යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය හා පර්යේෂණ සංවර්ධන ශාඛාව මීට දායකත්වය ලබාදී තිබේ. මෙය එළිදැක්වුණේ, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News