ජනතාවගේ ජීවිතවල වගකීම හා ආරක්ෂාව ඇත්තේ පොලිසිය සතුවයි - ආරක්ෂක ලේකම් (වීඩියෝ)

ජූනි 30, 2020
  • මෙරට මිනිසුන්ගේ ජිවිතවල වගකීම හා ආරක්‍ෂාව ඇත්තේ පොලිසිය සතුව බැවින්, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ඔහු කියා සිටියේ, සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන් තම නිල ඇඳුමේ ගෞරවය රැකෙන පරිදි රාජකාරි කළ යුතු බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී අමතමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.

    Latest News