ප්‍රචණ්ඩත්වයෙන් මිදී සාමකාමී වන්නැයි ආරක්ෂක අංශ ඉල්ලයි (වීඩියෝ)

මැයි 10, 2022
  • ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් මිදී සාමකාමී වන්නැයි ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    රටේ පොදු දේපළ ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බවයි ඊයේ පැවති ආරක්ෂක මාධ්‍ය හමුවේදී ආරක්ෂක ප්‍රධානීන් සඳහන් කළේ.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 13:10

    Latest News