මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද (20) ආරම්භ කෙරේ.

මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගයේ පැය 12ක් ඇතුළත වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ඊයේ (15) විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා ද අවසර හිමිවිය.

කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.

කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍යවරයාට නියම කරයි. වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අහිමි වූ ඉඩම් වෙනුවෙන් පසුගිය රජය විසින් නියමිත වන්දි මුදල් නොගෙවූ බව අධිවේගී මාර්ගයට ඉඩම් අහිමිවූවන්ගේ සංගමයයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කොටසක් මේ වසර තුළ විවෘත කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

Latest News