මධ්‍යම අධිවේගයේ අද නොමිලයේ යන්න අවස්ථාව

ජන 16, 2022

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ඊයේ (15) විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා ද අවසර හිමිවිය.

    ඒ අනුව ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට අද (16) දහවල් 12.00 වන තුරු එහි ගමන්ගන්නා වාහනවලින් කිසිදු ගාස්තුවක් අය නොකරන බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.

    ඉන් අනතුරුව අය කෙරෙන ගාස්තු දක්වමින් ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර ඇත.

    1 14

    Latest News