මධ්‍යම අධිවේගයේ පොදු මගී ප්‍රවාහන සේවා ඇරඹේ

ජන 20, 2022

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද (20) ආරම්භ කෙරේ.

    කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණැගල දක්වාත් එම බස් සේවා ක්‍රියාත්මක බවයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ.

    කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ගාස්තුව රුපියල් 390ක් ද කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500 ක් වනු ඇති බවයි,ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

    Latest News