ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

'කොවිඩ් – 19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ තුන (300,000) බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නව ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) රැස් වේ. නව කැබිනට් ඇමැතිවරු 28 දෙනා සහභාගීවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගෙන් අය කරන ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය හිමිව ඇති අතර කසළ තේ යන නාමීකරණය පනතක් මගින් වෙනස් කිරීමට පියවර ගනී.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පස්වරු 04.00ට පමණ.

අද සවස 6.00ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 

මේ වසරේ කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

Latest News