නව වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන, සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධාක ලෙස ජොන්ස්ටන් ප්රනාන්දු යන මහත්වරු ද පත්කිරීමට මෙහිදී යෝජනා කිරීමට ද නියමිතයි.
ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්ගේ හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හෙට (19) සවස පැවැත්වීමට නියමිතයි.