වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

ජන 03, 2022

    නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

    එම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය.

    අද දිනයේ දී කැබිනට් පත්‍රිකා රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    Latest News