විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

පෙබ 22, 2022

    වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

    රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    Latest News