අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

දෙසැ 18, 2019

    අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පස්වරු 04.00ට පමණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතයි. මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 07:55

    Latest News