එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්යා අනිල් ජාසිංහ මහතා පත්වේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් 19 පොකුර පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන මේ වන විට සකස් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් සමාජය තුළින් වාර්තාවීමක් සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

900 කට ආසන්න පිරිසක් කොවිඩ්19 නිසා ආසාදිත වුවත් 360කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් පී.සී.ආර් පරීක්ෂණ 1400ක් පමණ සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා ආසාදිතය මියගිය පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර යනු කොවිඩ්-19 රෝගය සඳහාම නිර්මාණය වු දෙයක් නොව ජාත්‍යාන්තර වශයෙන් මෙය බොහෝ කාලයක සිට පවතින්නක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙයි.

කොරෝනා බවට තහවුරු වූ 11 වැනි රෝගියා සම්බන්ධයෙන් නිරෝධායන ආඥා පනත අනූව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකික ආසාදිතයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනු ලැබේ.

Latest News