PCR පරීක්ෂණ 1400ක් ඊයේ දිනයේ

අප්‍රේ 28, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් පී.සී.ආර් පරීක්ෂණ 1400ක් පමණ සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 09:09

    Latest News