සමාජය තුළින් කොරෝනා රෝගීන් වාර්තාවී නෑ

මැයි 15, 2020

    මේ වන විට කොරෝනා ආසාදිතයින් සමාජය තුළින් වාර්තාවීමක් සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    දැනට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 925 දෙනෙක් වාර්තා වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 445ක්. වෛද්‍ය අධීක්ෂණය යටතේ 471ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 11:02

    Latest News