ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සිදු කරන ආකාරය සහ රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් විද්වතුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට  කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. 

මේ අවස්ථාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැප වන ලෙස, ජනපති නව කැබිනට් මණ්ලයට දැනුම් දෙයි

රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී.

ගෝලීය ආහාර පද්ධති තිරසර පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළයුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බවද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද රජය දන්වා සිටී.

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

Latest News