රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායන් ගැන ජනපති විද්වතුන් සමග සාකච්ජා

ජූලි 02, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සිදු කරන ආකාරය සහ රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් විද්වතුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණී කුරේ යන අය සමග තමන් ඒ සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත් වූ බවයි.

    HE

    Latest News