ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි (වීඩියෝ)

දෙසැ 16, 2019

    ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK) මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 20:07

    Latest News