කොරෝනා මරණයකට පෙර ස්විස් වැසියන්ගේ අවසන් කැමැත්ත

නොවැ 21, 2020

    ස්විට්සර්ලන්තයේ කොරෝනා රෝගීන්ට මියයාමට පෙර තම අවසන් කැමැත්ත හෝ ප්‍රකාශයක් කිරීමට ඇත්නම් අසාධ්‍ය වීමට පෙර තම ඒය පටිගත කිරීමට දැනුම් දීම සම්බන්ධයෙන් දැඩි මතභේද හටගෙන තිබේ.

    වෛද්‍යවරුන් බොහෝ විට නිධන්ගත හෝ බෝ නොවන රෝග සහිත වැඩිහිටියන්ගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 12:35

    Latest News