දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.