ජනපතිගේ නව රජයට තුනෙන් දෙකක් දීමට ශ්‍රීලනිපය කැපවී විය යුතුයි.... මෛත්‍රී

දෙසැ 11, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි නව රජයට තුනෙන් දෙකක බලයක් දීමට කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා මේ බව කියා සිටියේ අද (11) පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවට එක්වෙමිනි.

    නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුනි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කල යුතු බවත් ඒ මහතා අවධාරනය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියා

    Latest News