බදු සහනය මත විදේශ රැකියා ලියාපදිංචි ගාස්තු අඩුකෙරේ

දෙසැ 05, 2019

    බදු සහනය මත විදේශ රැකියා ශ්‍රමිකයින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු අඩු කර තිබේ.

    නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව 2019.12.01 දින සිට නව ගාස්තු අදාල වේ.

    Cabinet1

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 12:59

    Latest News