දින තුනක් සුරාසැල් වැසේ

මැයි 04, 2023

    වෙසක් පොහොය නිමිත්තෙන් දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරන්නේ.

    Latest News