2025 පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට හා කතානායකවරයා වෙත යොමු කරන බව අද නිවේදනය කළා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධුර 14ක් හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වීමට නියමිතයි.
මහ මැතිවරණයට අදාළව ප්රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වී තිබෙනවා.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්රකාශයට පත් කර තිබෙනවා.
මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස, අද ප්රකායට පත්කර තිබෙනවා.

ලබන 26 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපට ඇඟිල්ල උචිත ලකුණින් සලකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Latest News