ඇල්ල - වැල්ලවාය මාර්ගය දැනුම් දෙනතුරු වසා දැමේ

ඔක් 26, 2019

    ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුර වසා දමා තිබේ.

    විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇල්ල වැල්ලවාය මාර්ගය ඊයේ (25) ප.ව 6.00 සිට අද දින පෙ.ව 6.00 දක්වා වසා දැමීමට පොලීසිය ක්‍රියා කළේය. ඒ ඊයේ දින පැවති අයහපත් කාලගුණයත් සම කන්දක් නායයෑමෙන් පස් හා ගල් මාර්ගයට වැටී අවහිර වීම හේතුවෙන්.

    d6115538cf2a3d6b503f0b1251eb80a2.0

    bc1f3b38e8e288641977569ca8e73f4c.0

    743605109a733bd8f7ca12a9795c0a38.0

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 08:42

    Latest News