බුද්ධිය කේන්ද්‍ර කරගත් තරුණ ප්‍රජාව බලගන්වා,රටේ ආර්ථිකය නංවනවා..ගෝඨාභය රාජපක්ෂ (වීඩියෝ)

ඔක් 23, 2019
  • බුද්ධිය කේන්ද්‍ර කර ගනිමින් තරුණ ප්‍රජාව ඇතුළු සියලු ජනතාව බලගන්වා, රටේ ආර්ථිකය ගොඩනංවන බව, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

    හික්කඩුව නගරයේ ඊයේ සවස පැවති ජන රැළියක දී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 12:48

    Latest News