රන් බිස්කට් 40ක් සමග ගුවන්තොටුපොළ සේවකයෙකුට මාංචු

ඔක් 20, 2019

    රන් බිස්කට් 40ක් ගෙන යාමට උත්සහ කළ කටුනායක ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 40ක්.

     

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 14:12

    Latest News