මිලියන 30ක රන් බිස්කට් රේගු දැලේ (වීඩියෝ)

මාර් 17, 2019

    රන් බිස්කට් 40ක් සිය අතෙහි සඟවාගෙන ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්(49) අද කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැනිණ.

    ඒවායේ වටිනාකම රුපියල් මිලියන 30ක් පමණ බවයි රේගුව පවසන්නේ.

     

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 19:53

    Latest News