ගෝඨාභය තියා දසමහා යෝධයන් ආවත් දිනන්නේ සජිත් - මුජිබර්

ඔක් 13, 2019
    ගෝඨාභය රාජපක්ෂ නොවත් දසමහා යෝධයන් නැවත ආවද මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
     2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 65,000 කින් දිනවූ මැද කොළඹ ආසනය මෙවර වැඩි ඡන්ද ලක්ෂකින් සජිත් පේ‍්‍රමදාස මහතා දිනවන බවද ඔහු සඳහන් කළේය.
     
    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයෙන් මැද කොළඹ ආසන බලමණ්ඩලය අමතමිනි.

    Latest News