සජිත් ජනපති සටනෙන් ඉවත් වෙයි.. ඩලස්ට සහය

ජූලි 19, 2022

    ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියි.

    ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ සමගි ජනබල වේගය පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ලබාදීමට තීරණය කර ඇති බවයි. 

    Prasident

    Latest News