ශ්‍රීලනිපයේ තීරණය හෙට (වීඩියෝ)

ඔක් 08, 2019

    එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයේ සහයෝගය ලබා දෙන්නේ කුමන පාර්ශවයටද යන්න නිල වශයෙන් හෙට ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.


    ඒ මහතා මේ බව පැවසුවේ අද(08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු වශයෙනි.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 19:47

    Latest News