පා.ම. හිරුණිකාට හිරිහැර කළ පොහෝට්ටුවේ පිරිසකට එරෙහි පැමිණිල්ලක් (වීඩියෝ)

ඔක් 07, 2019

    ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදෙන අවස්ථාවට පැමිණි අවස්ථාවේ පිරිසක් අපහාස කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි මන්ත්‍රීනිය පැමිණිලි කර ඇත්තේ පොදු ජන පෙරමුණේ සාමාජිකයන් හා ආධාරකරුවන් විවිධ උසුළු විසුළු කරමින් අපහාස කළ බවයි.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 20:32

    Latest News