නාම යෝජනා බාරගැනීම අද දහවල් 12.00න් අවසන්

මාර් 19, 2020

    එළඹෙන මහමැතිවරණයට අදාළව නාම යෝජනා භාරගැනීම හා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යහන 12.00න් අවසන් වෙයි.

    අද දිනයේත් ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම නාමයෝජනා භාරදිමට නියමියති.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 09:15

    Latest News