ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ඔක් 06, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි සිය නිවසේදී පෙරවරු 9.46 ට නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.

    ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස අගෝස්තු 11 වැනිදා නම් කරනු ලැබිණ.

    Latest News