රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගුයි

සැප් 26, 2019

    අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියළුම තැපැල් දුම්රිය, අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අද පස්වරුවේ කාර්යාලීය දුම්රිය 6ක් පමණක් ධානය කිරීමට සූදානම් කර ඇති බවයි, වාර්තා වන්නේ.  දුම්රිය වෘත්තිය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයක් ආරම්භ කෙරුණේ  ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිටයි. රජය දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරමින් සිටින මොහොතක වැඩවර්ජනයකට යාම ඉතා අසාධාරණ බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 15:10

    Latest News