ගාල්ල - මාතර පාසල් වැසේ

සැප් 23, 2019

    දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර සිටි.

    මෙම දිස්ත්‍රික්ක දෙකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

    Latest News