දකුණු පළාතට අයත් ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48 දෙනා සමග මේ වන විට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502 දක්වා ඉහළ ගොස් ඇතැයි, දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර සිටි.

දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවීමට අදාළ ගැසට් නිවේදනයට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්සන් කර තිබේ.

Latest News