ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොසන්සුන් (වීඩියෝ)

සැප් 23, 2019
  • බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

    අද ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දෛනික සේවා විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් පමණක් අද දිනයේදි බාර ගැනීම සිදුකිරිම හේතුවෙන් මහජනතාව නොසන්සුන්තාවයට පත්ව ඇති බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    මේ හේතුවෙන් බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ රථ වාහන ධාවනය අවහිර වී තිබේ.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:37

    Latest News