ශාන්ත බණ්ඩාර හා නව මන්ත්‍රීවරු 2ක් යළි දිවුරුම් දෙයි

සැප් 17, 2019

    නව මන්ත්‍රීවරුන් දෙදෙනෙක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මන්ත්‍රී ධුරවල දිවුරුම්දීමට නියමිතව තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ශාන්ත බණ්ඩාර,ඩී.බී හේරත් හා මනෝජ් සිරිසේනයි. පුප්පාඩුවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළි නම් කරමින් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කළේය.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 07:41

    Latest News