නව කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙති ...

නොවැ 26, 2020

    නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

    චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

    1N7A5084pmd

    Last modified on බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 12:32

    Latest News