විශේෂ මැතිවරණ සාකච්ඡාවක් අද

සැප් 17, 2019

    මැතිවරණ කොමිසන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(17) දින පැවැත්වීමට නියමිතව තිබේ. ඒ පෙරවරු 10.30ට.

    සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී තිබිණ.

    සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 07:33

    Latest News