නවක මන්ත්‍රීන්ගේ සම්මන්ත්‍රණය දෙවැනි දිනටත්

අගෝ 26, 2020

    මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින නවක මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය දෙවැනි දිනටත් අද පැවැත්වෙනවා.

    මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82ක්.

    පාර්ලිමේන්තු කටයුතු මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙනවා.

    Latest News