අංග සම්පූර්ණව ඉදි කෙරුණු, කුරුණෑගල මහව සතිපොළ නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

පීලිපැනීමට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීම සිදුකෙරෙන බැවින් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය මහව දක්වා සීමාකර තිබේ.

යාපනය සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක් මහවේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

Latest News