මැතිවරණ රාජකාරියට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

සැප් 08, 2019

    මැතිවරණ රාජකාරී වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන පත් කර තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම පත්කිරීම සිදු කර ඇත.

    ඒ අනුව ඔහු බස්නාහිර පළාත සහ රථවාහන දිසාවට අමතරව මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරී කරනු ලැබේ.

    Latest News