ශ්‍රීලනිප හැරගිය මන්ත්‍රීන් ගැන ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් (වීඩියෝ)

සැප් 06, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලයිස්තු මන්ත්‍රීන් ගැන ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට නියමිත බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

    විනය ක්‍රියාමාර්ග සම්බන්ධ ලිපියට පිළිතුරු දැක්වීමට දින 7ක් තුළ ක්‍රියා කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

    ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දුන් මහ ලේකම්වරයා....

    Latest News