කැලණිවැලි දුම්රිය ප්‍රමාදයක්

සැප් 05, 2019

    පෙ.ව. 5/30 ට පාදුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වන මන්දගාමී දුම්රිය වටරැක දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වීමේ ප්‍රමාදයක් සිදුව තිබේ.

    මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ පහළ මාර්ගයේ (කොළඹ කොටුව දෙසට) ධාවනය වන සියළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවයි වාර්තා වන්නේ.

    69763851 2584905731569165 8054289579630395392 n

    69451224 2298388120210660 138703069721395200 o

    70655228 2298387726877366 6230417853229563904 o 1

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 08:04

    Latest News