පෙ.ව. 5/30 ට පාදුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වන මන්දගාමී දුම්රිය වටරැක දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වීමේ ප්‍රමාදයක් සිදුව තිබේ.

කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

Latest News