ඉන්දු-ලංකා ඖෂධ නිෂ්පදයකයින් ගිවිසුමට එළැඹේ

ජූලි 13, 2023

    ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සහ ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සමග දැනුම හා තාක්ෂණය හුවමාරු කර ගැනීමට ගිවිසුම්ගත වී තිබෙනවා.

    ඒ, පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.

    Latest News