අගමැතිගේ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය

නොවැ 21, 2018

    අතුරු සම්මත ගිණුමක් පිළියෙල කිරිමට මුදල් හ ආර්ථික කටයුතු ඇමති ලෙසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමිවි තිබේ.

    අගමැති මහින්ද රජපක්ෂ මහතා විසින් අද පැවති අමාත්‍ය මන්ඩල හමුව එය ඉදිරිපත් කර ඇත.
    අමාත්‍ය මණ්ඩලයේ මෙම අනුමැතියෙන් පසු අතුරු සම්මත ගිණුම පිළියෙල කිරිම සිදුවේ. ඉන් පසු එහි නිතිමය තත්වයන් පරික්ෂාවට නිතිකෙටුත් දෙපර්තමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

    Latest News