විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුව දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි ස්ථානයක් බවට නැවත පත් කිරීමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2020 නව වසර උදාව සමරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදැසන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් රැසක නිරත වුයේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය අයහපත් කාළගුණය සහ මිහිදුම හේතුවෙන් එම යානය අද (19) පෙරවරුවේ බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයට හදිසි ගොඩ බැස්සවීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නගර අලංකරණය හා නඩත්තු කටයුතු වේගවත් කර තිබේ. 

ශ්‍රී ලංකාවේ මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කැළි කසළ ඉවත් කිරීමේ කාර්යයෙහි නිරත වන ලෙස කිසිදු අවස්ථාවක පොලිසියට උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අතුරු සම්මත ගිණුමක් පිළියෙල කිරිමට මුදල් හ ආර්ථික කටයුතු ඇමති ලෙසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමිවි තිබේ.

Latest News